ට්‍රම්ප් රෝහලෙන් මුදා හැරීම ගැන තීරණය හෙට

තොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලෙන් මුදා හැරීම පිළිබද තීරණය ඉදිරි දිනවලදී ගන්නා බව ඔහුගේ වෛද්‍ය කාර්ය මණ්ඩලය අනාවරණ කර තිබෙනවා.
එහි ප්‍රධානියා කියා සිටියේ අමෙරිකානු ජනාධිපතිවරයා පූර්ණ සුවයක් ලබා නොසිටියද ඔහු රෝහලෙන් මුදා හැරීමට ඉඩ ඇති බවයි.
ඊයේ දිනයේදී අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ තමන්ට මේ වන විටත් සුවයක් දැනීම ආරම්භවී ඇති බවයි.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.