මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට සම්බන්ධ කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද රාත්‍රී 9 වන විට එම ආසාදිතයන් ගණන 88ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ප්‍රදේශ කිහිපයකින් මෙහිදී ආසාදිතයන් හදුනාගෙන තිබෙනවා.

 

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.