තවත් කොරෝනා ආසාදිතයන් 220ක් හමුවෙයි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවක සේවිකාවන් 220 දෙනකු නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් බව තහවුරුව තිබෙනවා.
යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ සමග ඒ ආශ්‍රීත කොරෝනා පොකුර 323 ක් බවට පත්ව ඇති බවයි.

5685

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2215

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.