නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ 52ක් අල්ලයි

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයන් 52ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
ඔවුන් මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ ප්‍රදේශවල පවතින නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.