කොරෝනා සුවවීමටත් පෙර ට්‍රම්ප් රෝහලෙන් පිටවෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලෙන් මුදා හැර තිබෙනවා.
ඒ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයේ යම් ප්‍රගතියක් පෙන්වීම මතයි.
හ් අනුව ධවල මන්දිරයට පැමිණි අමෙරිකානු ජනාධිපතිවරයා මුඛ ආවරණයද ගලවා මාධ්‍ය හමුවේ පෙනී සිටි බවයි සී එන් එන් වාර්තා කළේ.
කොරෝනා වෛරසය ආසාදනයවූ බව තහවුරුව දිනකට පසු රෝහල්ගත කළ ඔහු දින 3කින් රෝහලෙන් බැහැරව යාමද විශේෂත්වයක්.
කෙසේ වෙතත් වෛරසය සම්පූර්ණ සුවවීමකින් තොරව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ පෙනී සිටීම වගකීම් පැහැර හැරීමක් බවටයි චෝදනා එල්ලවන්නේ.කෙසේ වෙතත් මාධ්‍ය අමතමින් අමෙරිකානු ජනපති කියා සිටියේ ලෝකය කොරෝනා වෛරසයට බිය නොවිය යුතු බවයි. අමෙරිකාව කොරෝනා වෛරසයට බියක් නොදක්වන බවද ඔහු පැවසුවා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.