කොරෝනා ආසාදිතයන්ට ලබාදුන් ප්‍රතිකාරයක දෝෂයක් හෙළිවෙයි

කොරෝනා ආසාදිතයන් සුව කිරීම සදහා මෙතෙක් භාවිත කළ ඒඩ්ස් ආසාදිතයන්ට ලබාදෙන ප්‍රතිකාර ක්‍රම පලදායක නොවන බව අනාවරණවී තිබෙනවා.
ඒ කොරෝනා ප්‍රතිකාර සම්බන්ධ නවතම අධ්‍යයනයකදීයි.
ලෝකයේ රටවල් ගණනාවක කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් මෙම ප්‍රතිකාර ක්‍රම භාවිත කර තිබුණා.
එහෙත් ඒ හරහා සැළකිය යුතු මට්ටමේ ප්‍රගතියක් ලබා නොමැති බවයි බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.
ඒ අනුව දැනටමත් ලොව පුරා භාවිත කරන එම ක්‍රමවේදයන් අත්හිටුවිය යුතු බවටයි නිර්දේශ ලබාදී ඇත්තේ.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.