වේයන්ගොඩ සහ ගම්පහ අතර දුම්රිය ස්ථානවල දුම්රිය නතර නොකරන බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කරනවා.කොරෝනා අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ.
මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින්ම නව කොරෝනා ආසාදිතයන් හමුවීම මෙම තත්ත්වයට බලපා තිබෙනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.