රට වහන්නේ නෑ / කොරෝනා සමග ජීවත් වෙන්න ඉගෙන ගමු -ඇමති ගම්මන්පිල

Sri Lanka

රට වසා දැමීමට කිසිදු සූදානම් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මපිල මහතා අද ප්‍රකාශ කළා.
ඔහු මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්.
රට වසා දැමීම අවශ්‍ය වුවත් ආර්ථිකය කඩා වැටී ඇති මොහොතක හා ණය බරින් මිරිකී සිටින රට තවදුරටත් වසා ගෙන සිටිමේ ආර්ථිකමය ශක්තියක් නැති බව ද සම කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවා.
කොරෝනා සමග ජීවත්වීම ඉගන ගැනීමේ අභියෝගය හමුවේ හැකි තරම් රට විවෘතව තබාගෙන මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට උත්සාහ කරන බව යි අමාත්‍යවරයා පැවසුවේ.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *