අද දිනය තුල දැනට ආසාදිතයන් 468 ක් / මිනුවන්ගොඩ පොකුර 569 යි

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් 468 දෙනෙකුට මේ වන විට  කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද(06)  දිනය තුල තහවුරුව තිබෙනවා.

යුධ හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එම කොරෝනා පොකුර මේ වන විට 569ක් දක්වා වර්ධනයවී ඇති බවයි.

ඊයේ(05) රාත්‍රිය වන විට එම අගය 101ක් බවට පත්ව තිබුණා.

මෙම සියලු දෙනා අදාළ පෞද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන්වන අතර ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක්කරමින් පවතිනවා.

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.