ගම්පහ පොලිස් බල ප්‍රදේශයටත් පොලිස් ඇඳිරි නීතිය

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට  අද පස්වරු 6 සිට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇදිරි නීතිය පනවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මීට අමතරව මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශයවලට ද ඇඳිරි නීතිය පනවා තිබුණා.

5685

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2215

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.