දිවුලපිටිය, මිනුවන්ගොඩ හා වේයන්ගොඩ කර්මාන්ත ශාලාවලට පණිවිඩයක්

දිවුලපිටිය, මිනුවන්ගොඩ හා වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශවල පිහිටි කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක සේවිකාවන් ගම්බිම් බලා නොයවන ලෙස පොලිසිය එම කර්මාන්ත ශාලාවල කළමණාකාරිත්වයට දැනුම් දීමක් කරනවා.
ඔවුන් රැදී සිටින ස්ථානවලම රැදී සිටින ලෙස උපදෙස් ලබාදිය යුතු බවද පොලිසිය දැනුම් දී තිබුණා.
ඒ පවත්නා තත්ත්වය තුල කොරෝනා අවදානම ව්‍යාප්තවීම වැලැක්වීම සඳහායි.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.