බ්‍රැන්ඩික්ස් ආසාදිතයන් ගණන 832 ක් තෙක් ඉහළ යයි

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවට සම්බන්ධ තවත් කොරෝනා ආසාදිතයන් 124 දෙනකු හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව ඊට සම්බන්ධ සමස්ථ ආසාදිතයන් ගණන 832ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මෙම සියළු ආසාදිතයන් අදාළ ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් වන අතර නිරෝධායනයට ලක්වෙමින් සිටියදී ආසාදිතයන් බව හදුනාගෙන තිබෙනවා.

10105

ආසාදිතයන්

4282

සුවය ලැබූ

5804

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.