කොලඹ මහ නගර සභාවේ සේවකයන්ට අද PCR පරීක්ෂණ

කොළඹ මහ නගර සභාවට අනුයුක්ත සේවකයින් 250 දෙනෙකු අද PCR පරීක්ෂාවන්ට යොමු කිරීමට තීරණය කර තිබෙනවා.
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුනි මහතා සදහන් කළේ නගර සභාවේ එක් සේවකයකුගේ මවකට කොරෝනා ආසාදිත බව හමුවීම සමග මෙම පියවර ගන්නා බවයි.
එම කාන්තාවට වෛරසය ආසාදිතව තිබුණේ දිවුලපිටිය කම්හලේ සේවය කරමින් සිටියදීයි.
ඇය ආසාදිත තත්ත්වයේ පසුවුවද රෝග ලක්ෂණ පෙන්නුම් කර නැහැ.

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.