තවත් කොරෝනා ආසාදිතයන් 190ක් / මිනුවන්ගොඩ පොකුර 1022 යි

මිනුවන්ගොඩ කොරෝනා පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයන් 190ක් හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව ඊට අදාළ සමස්ථ ආසාදිතයන් ගණන දැක්වෙන්නේ 1022ක් ලෙසයි.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.