ගම්පහ මහ රෝහලේ වෛද්‍යවරයකුටත් කොරෝනා

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයෙහි සේවිකාවන් කිහිපදෙනෙකුට ප්‍රතිකාර ලබා දී ඇති බව කියන, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී තිබෙනවා.
ගම්පහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා පැවසුවේ මෙම වෛද්‍යවරයාගේ පෞද්ගලික බෙහෙත් ශාලාවෙන් එම සේවිකාවන්ට ප්‍රතිකාර ලබා දී ඇති බවයි.
ආසාදිත වෛද්‍යවරයා ප්‍රතිකාර සඳහා අයි.ඩී,එඩ් රෝහල වෙත යැවීමට පියවර ගෙන තිබුණා.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.