රාගම රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයකු හදුනා ගැනීම සදහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කර තිබෙනවා.මේ ඊට අදාළ නිවේදනයයි.

කොරෝනා ආසාදිතයන්ගේ පුද්ගලික තොරතුරු අප විසින් කිසිදු අවස්ථාවක අනාවරණ නොකරන නමුත් මෙම ආසාදිතයා හරහා මතුවිය හැකි අවදානම සැලකිල්ලට ගනිමින් මෙම සේයාරුව අප වෙබ් අඩවියේ පලකරන බව කරුණාවෙන් සළකන්න. – ලංකා ඒ නිවුස්

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.