ආගමික ස්ථාන වෙත යාම සීමා කරන්නැයි ඉල්ලීමක්

කොරෝනා අවදානම හේතුවෙන් ඉදිරි දිනවල ආගමික ස්ථානවලට නොගොස් නිවෙස් තුළ සිටිමින් වතාවත් සිදුකරන ලෙස බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික යන ආගම්වල බැතිමතුන් මේ සදහා සහාය දක්වමින් කොරෝනා පාලනයට සහාය දීම වැදගත් බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
ආගමික ස්ථානවල පැවැත්වෙන මහජන සහභාගීත්වය සහාත ආගමික වතාවත් සීමා කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යාංශය ඉල්ලීමක් කළා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.