විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් 67 දෙනෙකු කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක, මංගල රන්දෙනිය මහතා සඳහන් කළේ, සෞදි අරාබිය, කටාරය, කුවේටය, ඕමානය ඇතුළු රටවල් 17 කින් එම මරණ වාර්තා වන බවයි.

විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් 2600 කට අධික පිරිසකට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇතැයි ද මංගල රන්දෙනිය මහතා සඳහන් කළා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.