

විවාහ මංගල උත්සව සඳහා සහභාගී විය හැකි සංඛ්‍යාව 150 සීමාවේ සිට 50 දක්වා අඩු කර තිඛෙනවා.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග විද්‍යා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ කොරෝනා නව ප්‍රභේදය රටපුරා සම්ප්‍රේෂණය වීම හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි.
පොදු උත්සව,අවමඟුල් සහ රාත්‍රී සමාජශාලා වලට යා හැකි සංඛ්‍යාව ද මේ යටතේ යළිත් සංශෝධනය කර තිබෙනවා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476