කොලඹ ICBT පුද්ගලික සරසවියේ සිසුවෙකුටත් කොරෝනා

කොලඹ ICBT පුද්ගලික සරසවි ආයතනයේ සිසුවකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව එම සරසවිය නිවේදනය කර තිබෙනවා.
එම සිසුවා පසුගිය 4වනදා එම ආයතනයට පැමිණ ගොස් ඇති බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
එම සිසුවා පැමිණි දිනය හා ඉන් පසු දිනවල ආයතනයට පැමිණි පුද්ගලයන් ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව කටයුතු කරමින් පවතින බවයි ICBT ආයතනය සදහන් කළේ.

 

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.