වනාන්තර රකින්න විශේෂ බල ඇණියක්

මෙරට වනාන්තර සහ වන සතුන් ආරක්ෂා කර ගැනිම සඳහා විශේෂ බලඇණියක් ස්ථාපිත කිරිමට තිරසාර සංවර්ධන හා වනජිවී අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ අධීක්ෂණයෙන් යුක්තව නිලධාරින් 25 දෙනෙකුගෙන් සමන්විතව එම ඒකකය පිහිටුවන බවයි.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.