මිනුවන්ගොඩ මූල්‍ය සමාගමක අයකැමිවරයකුටත් කොරෝනා

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ මුල්‍ය සමාගමක සේවය කරනු ලබන මුදල් අයකැමිවරයෙකු ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද අනාවරණ කෙරුණා.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ 26 හැවිරිදි මෙම තරුණයා ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
ඔහු ප්‍රතිකාර සදහා අයි ඩී එච් රෝහලට යොමුකර තිබෙනවා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.