මෙම රජය සමයේ යම් අක්‍රමිකතාවයක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධ නිසි පියවර ගැනීම මිස එය සැගවීමට කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද පැවැත් එක්සත් ජාතික පක්ෂ විශේෂ සමුලුව අමතමින්.

බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල කරන කණ්ඩායම් හා මාධ්‍ය පිළිබදවද අග්‍රාමාත්‍යවරයා අදහස් පල කළා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.