කොලඹ ළමා රෝහලේ බිළිදකුටත් කොරෝනා

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ මාස 10ක් වයසැති දරුවෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව එම දරුවා ප්‍රතිකාර සඳහා කොළඹ අයි ඩී එච් රෝහලට ඇතුළත් කර ඇති බව සදහන්.
උණ රෝගයක් හේතුවෙන් දරුවා මෙම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී කරනු ලැබූ පී සී ආර් පරීක්ෂණයකදී දරුවාට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.