ඉන්දියාවේ කොරෝනා තත්ත්වය උඩුදුවයි

ඊයේ දිනය තුළදී ත් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වුණේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව හැත්තෑ අට දහස් අටසිය නවයක්. ඒ අනුව ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව හැ‌ට අට ලක්ෂ තිස් දෙදහස් නවසිය අසූ අටක් දක්වා ඉහළ ගියා.

මේ වනවිට වාර්තා වන ගෝලීය කොවිඩ් ආසාදිත සංඛ්‍යාව තුන් කෝටි හැට හතර ලක්ෂ විසි නව දහස් හාරසිය එකක් වන අතර සමස්ත මරණ සංඛ්‍යාව දස ලක්ෂ හැට එක් දහස් එකසිය හතළිස් හතරක් ලෙස සදහන් වනවා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.