හලාවත තරුණයකුට කොරෝනා / කොලඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයටත් ඇවිත්

හලාවත ප්‍රදේශයේ පදිංචි තරුණයකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුව තිබෙනවා. එම තරුණයා මෙවර කොලඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමටද පැමිණ ඇති බව මේ වන විට තහවුරුව තිබෙනවා.
ඔහුට වෛරසය ආසාදනයවූ ආකාරයක් මෙතෙක් අනාවරණවී නැහැ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.