තවත් ආසාදිතයන් 14ක් / මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1089 යි

මිනුවන්ගොඩ කොරෝනා පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයන් 14 දෙනකු හදුනාගෙන තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ අදාළ ඇගලුම් කම්හලේ සේවකයකු හා ආශ්‍රිතයන් 13ක් මෙසේ ආසාදිතයන් ලෙස හදුනාගත් බවයි.
ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1089 ක් බවටයි පත්ව ඇත්තේ.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.