කොරෝනා වෛරසය ආසාදිත සිසුන් දෙදනකුට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීම සදහා අයි ඩී එච් රෝහල තුල විභාග මධ්‍යස්ථානයක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ලංකා ඒ නිවුස් වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.