අද දිනය තුල කොරෝනා ආසාදිතයන් 101 දෙනකු මෙරටින් හදුනාගෙන තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඒ අතරින් දෙදෙනකු මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ කාර්ය මණ්ඩලයට අයත් බවයි. අනෙක් 101 දෙනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.

මේ සමග මිනුවන්ගොඩ කම්හලේ කොරෝනා පොකුර 1186 ක් බවට පත්වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.