කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකටත් කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඇය සමාජ විද්‍යා පිඨයේ ඉගෙනුම ලබන සිසුවියක් බවයි කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ විජයානන්ද රූපසිංහ මහතා ප්‍රකාශ කළේ.

ඇයගේ පියා මිනුවන්ගොඩ ඇගලුම් කම්හල හරහා කොරෝනා ආසාදිතයකු බවට පත්ව තිබුණා.

 

 

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.