පවත්නා කොරෝනා අවදානම තුල නිධන්ගත රෝග සහිත වැඩිහිටි පිරිස් රෝහල් සායන වෙත පැමිණීම උචිත නොවන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.
ඒ යටතේ සායනවලට සහභාගීවන රෝගීන්ගේ fඖෂධ නිවෙස්වෙත ලබාදීමේ වැඩපිලිවෙළක් ආරම්භ කිරීමට නියමිත අතර එහි මූලික අදියර කොලඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලින් අරඹන බවයි නිවේදනය කෙරුණේ.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.