කොළඹ, මැරීන් ඩ්‍රයිව් හි මූල්‍ය ආයතන සේවකයකුට කොරෝනා

කොළඹ, මැරීන් ඩ්‍රයිව් හි පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව අදාළ ආයතන ශාඛාව තාවකාලිකව වසා දමා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
එම බැංකු ශාඛාවේ සේවය කරන පුද්ගලයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමුකිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ වන විට වසා ඇති එම බැංකු ශාඛාව හෙට දිනයේදී යළි විවෘත කිරිමට නියමිතයි.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.