කෑගල්ල මහ රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියන් තුන් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය පවසනවා.
ඇය කියා සිටියේ එම වෛද්‍යවරියන් දෙවන කොරෝනා පරීක්ෂණයකටද යොමුකරන බවයි.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.