දිවුලපිටිය ඇඟලුම් කම්හලට කොරෝනා ආ හැටි හොයන්න කමිටුවක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගලුම් ආයතනයට කොරෝනා වෛරසය පැමිණි ආකාරය සෙවීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.
සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර ඇති බවයි.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.