කහපොල,සිලුමිණ සෑය පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 89 දෙනකු එම පිරිවෙන තුළම නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
පිලියන්දල පොලිසිය පැවසුවේ එම පිරිවෙනේ වැඩ වසන හිමිනමකගේ මවක් පසුගිය දිනක එම හිමි නම බැලීම සඳහා පැමිණ පිටව යාමෙන් අනතුරුව ඇයට කොරෝනා වෛරසය ආසාදනයවී ඇතැයි හෙළිවූ බවයි.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.