කොරෝනා තත්ත්වයත් සමඟ ජාතික අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට රුධිරය රැස් කර ගැනීමේ අභියෝගයක් මතු වී තිබෙන බව ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසනවා.

ඉදිරි සති දෙක සදහා අවශ්‍ය රුධිරය නොඅඩුව තිබෙන බවද අධ්‍යක්ෂවරයා සදහන් කළා. රුධිරය ලබාදීමේදී සෞඛ්‍ය ආරක්ෂාව පිලිබද අනවශ්‍ය භීතියක් ඇති කරගත යුතු නැති බද ඒ මහතා කියා සිටියා. දිවයින පුරා රුධිර මධ්‍යස්ථාන 104 ක් පිහිටුවා ඇති අතර 0115332153 හෝ 0115332154 යන දුරකතනවලට ඇමතීමෙන් කලින් වේලාවක් වෙන් කරගෙන එම ස්ථානවලට පැමිණ රුධිය ලබා දිය හැකි බවද වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසනවා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.