ජගත් සංවිධාන මානව හිමිකම් කවුන්සිලයට රුසියාව හා චීනය තේරි පත් වුණා. සෞදි අරාබිය ඒ සදහා පත් වී නැහැ.
කවුන්සිලයේ සාමාජික රටවලට ප්රංශය සහ බි්රතාන්ය ඇතුළු තවත් රටවල් 47 ක් නැවත තේරි පත් වී තිබෙනවා. ඒ වසර දෙකක කාලයක් සඳහායි.
මෙම ජන්ද විමසීමට පෙර මානව හිමිකම් සංවිධාන රැසක් විසින් රුසියාව , චීනය හා සවුදි අරාබියට එරෙහිව විරෝධතාවයකද නිරත වුණා.
ඒ එම රටවල බරපතල වශයෙන් මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින බැවින් මානව හිමිකම් සංවිධානයේ තනතුරු ලබා නොදිය යුතු බව පවසමිනුයි.
53062
ආසාදිතයන්
45171
සුවය ලැබූ
7627
දැනට රෝගීන්
264