වැඩියෙන් නැරඹූ විදෙස්

විරෝධතා මැද රුසියාව හා චීනය මානව හිමිකම් කවුන්සිලයට

බෙදා හරින්න :

ජගත් සංවිධාන මානව හිමිකම් කවුන්සිලයට රුසියාව හා චීනය තේරි පත් වුණා. සෞදි අරාබිය ඒ සදහා පත් වී නැහැ.

කවුන්සිලයේ සාමාජික රටවලට ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍ය ඇතුළු තවත් රටවල් 47 ක් නැවත තේරි පත් වී තිබෙනවා. ඒ වසර දෙකක කාලයක් සඳහායි.

මෙම ජන්ද විමසීමට පෙර මානව හිමිකම් සංවිධාන රැසක් විසින් රුසියාව , චීනය හා සවුදි අරාබියට එරෙහිව විරෝධතාවයකද නිරත වුණා.
ඒ එම රටවල බරපතල වශයෙන් මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින බැවින් මානව හිමිකම් සංවිධානයේ තනතුරු ලබා නොදිය යුතු බව පවසමිනුයි.

53062

ආසාදිතයන්

45171

සුවය ලැබූ

7627

දැනට රෝගීන්

264

මරණ

බෙදා හරින්න :

Similar Posts

Leave a Reply

Your email address will not be published.