පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී ජනතාව වඩාත් විමසිලිමත්ව, අවබෝධයෙන් කටයුතු කළ යුතු බව, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි.

ඔහු පැවසුවේ, තමන් ගමන් කරන වාහනවල අංක ළඟ තබා ගැනීමට ක්‍රියාකළ යුතු බවයි.

අවශ්‍යතාවයක් ඇතිවුවහොත් සෞඛ්‍ය අංශවල ඉදිරි පියවර සදහා ඒවා යොදාගත හැකි වීම ඊට හේතුවයි.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.