කොරෝනා අවදානම සෑම තැනකම පැවතිය හැකියි

කෝවිඩ් 19 ආසාදනය වූවන් දිස්ත්‍රික්ක කිහිපයකින් හමු වුවද වැඩිම ආසාදිතයින් පිරිසක් තවමත් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කෙසේ වෙතත් සෑම ස්ථානයකම කෝවිඩ් අවදානම පවතින බවට මතකයේ තබා ගනිමින් සියලු දෙනා ක්‍රියා කළ යුතු බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.(ITN)

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.