ආසන්න පුවත් ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

උසස් පෙළින් පසු බස් වර්ජනයක සූදානමක්

බෙදා හරින්න :

උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසු දිවයින පුරා සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත් කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ්‍රකාශ කර ඇත්තේ ලබන නමවෙනිදා සිට සියලුම බස්රථ ධාවනයෙන් ඉවත් කර අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.
කොරෝනා ව්‍යාප්තියත් සමග බස් කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුන පා ඇති අතර ඊට කිසිදු සහනයක් හිමි නොවීම මෙම පියවර ගැනීමට හේතුවයි.
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දෛනිකව ධාවනය වූ පෞද්ගලික බස්රථ 21000 සිට 12000 දක්වා අඩු වී තිබෙනවා.

53062

ආසාදිතයන්

45171

සුවය ලැබූ

7627

දැනට රෝගීන්

264

මරණ

බෙදා හරින්න :

Similar Posts

Leave a Reply

Your email address will not be published.