කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන පිරිස සීමා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.ඒ අනුව කොළඹ ජාතික රෝහලේ සායනවලින් ඖෂධ ලබාගන්නා රෝගීන්ට ඒවා නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම භාවිත කරන ලෙසයි ඉල්ලීමක් කර ඇත්තේ.

 

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.