හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළා.
ඒ ජනාධිපති මැතිවරණ සමයේදී මහජන මුදල් අවභාවිත කරමින්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවලින් ජනතාව රැගෙන ගිය කියන සිද්ධියකට අදාළවයි.
ඒ අනුව එම විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයා වෙතද අධිකරණයෙන් දන්වා යවා තිබෙනවා.
මේ වන විට මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සාහ දරුවද ඔහු සිටින ස්ථානයක් මෙතෙක් හෙලිව නැහැ.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.