පුංචි ජන්දයට අද තවත් ගැසට් නිවේදනයක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ විශේෂ ගැසට් නිවේදනයක් අද නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මෙම අදහස් පළ කළේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගාල්ල ප්‍රදේශයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.

යම් හෙයකින් තැපැල් සේවකයින් වර්ජනයක නිරත වුවහොත් ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.