ආසන්න පුවත් ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

කොළඹ මහනගර සභාව සති දෙකකට මහජනයාට වැසෙයි

බෙදා හරින්න :

කොළඹ මහ නගර සභාව මහජනයා සඳහා සති දෙකකට වසා දමා තිබෙනවා.

නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායක මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නගර සභාවේ කාර්ය මණ්ඩලය සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකරන නමුත් මහජනයා සඳහා  වසා දමා ඇති බවයි.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts