ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවකු කොරෝනා ආසාදිතයකු බව හදුනාගෙන තිබෙනවා.
ඔහු කොලඹ නැව් තටාකාංගනයේ සේවය කරන අයෙක්.
කොරෝනා ආසාදිත බවට ඇතිවූ සැකය මත කරාපිටිය ශික්ෂණ රෝහලේදී ඔහු පී සී ආර් පරීක්ෂාවකට ලක්කර තිබුණා.
එහිදී අනාවරණවී ඇත්තේ ඔහු වෛරසයට ගොදුරුව ඇති බවයි.
ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු ඔහු ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර මේ වනවිට එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් ද නිරෝධායනයට යොමුකර තිබෙනවා.
ඔහුගේ බිරිඳ හෙදියක වුවද ඇය පසුගිය දිනවල රැකියාවට වාර්තාකර නැහැ.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.