කොරෝනා ආසාදනය වූ කාන්තාවක් රෝහලින් හඳුනා ගැනීමත් සමග කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 14 දෙනෙකු ඇතුළු කාර්යය මණ්ඩලයේ 53 ක් නිරෝධායනයට යොමු කර තිබෙනවා.
එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළේ ,අදාළ කාන්තාව කොළඹ IDH රෝහලට මාරු කර යවා ඇති බවයි.

අත්‍යවශ්‍ය සේවාවකට හැර රෝහලට පැමිණීමෙන් වළකින්නැයි ඔහු ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකළා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.