මතුගම ගම්මාන 3ක් හුදෙකළා කරයි

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ , ඕවිටගල, බදුගම හා බදුගම නව ජනපදය යන ගම්මාන හුදෙකළා කර තිබෙනවා.
ඒ කොරෝනා අවදානම ව්‍යාප්තවීම වැළැක්වීමේ පියවරක් ලෙසයි.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.