උසස් පෙළ විභාගය පැවැත්වෙන පාසල්වල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සදහා අමතර ප්‍රතිපාදන ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සෑම මධ්‍යස්ථානයක් වෙනුවෙන්ම රුපියල් 15,000 බැගින් අමතර ප්‍රතිපාදන ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.