කොල්ලුපිටිය ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කර සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට අදාළ වරද පිළිගත් චීන ජාතිකයකුට රුපියල් 280,000ක දඩයක් නියම කිරීමටකොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද කටයුතු කළා.
මෙම සිද්ධියට සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් එක් අයෙකුට රුපියල් 25,000 බැගින් මුදල් ඇපයක් සහ 500,000ක ශරීර ඇප මත මුදාහැරීමට යි නියෝග කෙරුණේ.
සැකකාර චීන කාන්තාවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියම කළා.

 

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.