කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 224 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසුවේ කලාපයට පිටතින් පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා වලින්ද ආසාදිතයන් 22ක් හමුව ඇති බවයි.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද සවස 4 වනවිට සොයාගත් කොරෝනා ආසාදිත රෝගීන් සමග දිස්ත්‍රික්කයේ සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 1,632 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.